Showing posts with label ඊ මනී. Show all posts
Showing posts with label ඊ මනී. Show all posts

Sunday, January 22, 2012

මොකක්ද මේ ity.im

කොහොමද යාලුවනේ,POST එකක් දාගන්න පෙරුම්පුරාගෙන ඉන්න කොට තමයි මට මේ අද ලියන්න යන දේ ගැන දැනගන්න ලැබුනෙ.FOREX පාඩම් මාලාව ලියන්න වෙන්නෙ නම් හීන් සීරුවෙ තමයි ඕං...ඔයාල දන්නව ඇතිනෙ adf.ly ගැන.එයාල අපට ගෙවනව අඩු නොවැ.
එහෙත් MAJON සමාගම මඟින් පවත්වාගෙන යනු ලබන ලොව අංක1 දැවැන්තම වෙබ් අඩවිය වන ity.im ලංකාවටත් adf.ly වලට වඩා දෙතුන් ගුණයක් වැඩිපුර ගෙවීම් කරනවා. ඒ වගේම විශාල බෝනස් දීමනාවකුත් දෙනවා.
ඒ මගින්
          ලින්ක් කෙටි කිරීම මඟින්,
          PROMOTE කිරීම මඟින්,
          දැන්වීම් PUBLISHING මඟින් සහ
          Referrer මඟින්
                                මුදල් උපයන්න පුලුවන්.එහෙනම් පහල ලින්කය උඩ කොටල සාමාජික වෙලාම වැ‍ඩේ පටාන් ගන්ඩෝ.....
CLICK HERE

Friday, January 6, 2012

HYIP මගින් ආයෝජකයෙකු වන්න

කොහොමද යාලුවනේ ? මම මේ කියන්න යන්නෙ කස්ටිය වැඩිය කරන්න අකමැති දෙයක් ගැන.ඒ තමයි Money investing.මේ දේ කරන්න අකමැති වෙන්න සාදාරණ හේතු තියෙනව.ගොඩක් දෙනා නොදැන ගිහින් අතරමං උන අය.
මේකට සිංහලෙන් කියන්නෙ HYIP කියල.ඉංගිරීසියෙන් නම් කෙටි කලකින් ආයෝජනයක් මගින් විශාල ලාබ ලැබීම කියලලු ඕං කියන්නෙ.HYIP වලට බොහෝ දෙනෙක් බය වෙන්න හේතුව තමයි මේ Site ගොඩක් ඒව Scam වීම.
ඒත් අහල ඇතිනෙ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල.මම නම් HYIP Site දෙකක 20$ ගානෙ ආයෝජනය කරල ප්‍රතිලාබ ලැබුව.ඔයාලත් හොද HYIP Site එකක ආයෝජනය කරල බලන්න.මතක ඇතුව ඊට කලින් ‍Scam නොවුනු HYIP Site දෙක තුනක් හොයා ගන්න.
දැන් හිතන්නෙ කොහොමද ‍Scam නොවුනු HYIP Site හොයාගන්නෙ කියලද ?ඒකට මෙහෙම කරන්න.ඔයාල මුලින්ම Hyip.com එකට යන්න.ඒකෙ තියෙනව HYIP Site බර ගානක්.හැබැයි ඒකෙ තිබුන කියල Invest කරන්න යන්න එපා.ඒකෙන්  Site දෙක තුනක Links අරගෙන Alexa.com ගිහින් බලන්න එවයෙ Traffic එක එහෙම කොහොමද කියල.ඊට පස්සෙ බලන්න Domain Name එක Register වෙලා තියෙන්නෙ කවදද කියල.පරණ වගේම දිනපතා ‍හොද  Trafic එකක් තියේනම් ඒ කියන්නෙ ඒ Site එක ආයෝජනයට සුදුසුයි කියල.තව දෙයක් තියෙනව ඒ වගේ Site වල Link එකට ඉස්සරහින් http වෙනුවට https කියල තියෙනව.ඒ කියන්නෙ ඒ Site ආරක්ශිතයි කියන එක.
එහෙනම් ඉතින් කොරල බලන්ඩකො.තව දෙයක් ආරක්ශිත Site වල Link එකට ඉස්සරහින් ඉබ්බෙකුගෙ සලකුනක් තියෙනව.ගොහිං එඤ්ඤං.

Thursday, January 5, 2012

DOMAIN NAME එකක් තියෙනව ඒත් WEB SITE එකක් නෑ

මම මුලින්ම ඔයාල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනව.ඉතින් මම මේ බොලොක්කෙ හැදුවෙ අලුත් අලුත් දේවල් ටිකක් ඔයාලට අරන් එන්න හිතාගෙන.මේක ඉතින් සම්පූර්ණ සිංහල බොලොක්කයක් නම් නෙමෙයි සිංගිරීසි කවලමේ තමයි ඉතින්.හැමදාම අපිත් එක්ක ඉන්න.අලුත් දේවල් දැනගන්න පුලුවන් වෙයි.
Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා හොදේ.මම අද මේ කිවන්න යන්නෙ ටිකක් අමුතු දෙයක්.අමුතුයි කිව්වට අමුතු නෑ ඉතින්.Domain Parking ගැන තමයි කියන්න යන්නෙ.ඔයාලට පුලුවන් මේ ක්‍රමයෙන් සල්ලි හම්බ කරගන්න.free hosting දෙන site එකකින් setup හදාගන්න පුලුවන්.හැබැයි සල්ලි ගෙවල Domain Name එක නම් ගන්න වෙනව.Free Domain බෑ.හොද පුරසිද්ධ site එකක නමේ කෑල්ලක් ගන්න එතකොට ගොඩ තමයි.
ඔයාල දැකල ඇති සමහර site වලට ගියහම ඒවල වෙන site වල link තොගේට තියෙනව.වෙන මුකුත් නෑ.අන්න ඒව Domain parking site වලට උදාහරණ.ඔයාගේ site එකත් එහෙම හදාගන්න.Domain parking පහසුකම් දෙන Site තියෙන‍ව.
කෙනෙක් මේ වගේ Site එකකට ගියොත් අනිවා‍ර්‍යන් මේ Link එකක් උඩ Click කොරල තමයි ඒකෙන් එලියට එන්නෙ.අන්න එතකොට ඔයාට මුදල් ලැබෙනව.
Google කියන එක වෙනුවට වෙනත් වචන Search කරනව මාසෙකට මෙච්චර ප්‍රමාණයක්

    * Googl - 2,240,000
    * Goole - 1,500,000
    * Goggle - 2,740,000 
ඉතින් මේ වගේ Domain Name එකක් අපේ උනා නම් මේ හැම කෙනාම ඇවිත් නවතින්නෙ අපේ Site එකේ.එන අයගෙන් 1/3 ට වඩා Link Click කරනව.එතකොට කල්ල මරේ.
ලා‍බෙට Domain Name එකක් ගන්න පුලුවන් මේ Sites වලින්.
    * 1and1.com - $ 6.69 per year
    * yahoo.com/domains - $ 9.95 per year
    * Godaddy.com - $ 10.69 per year
Domain parking ගැන කව්රුත් මීට කලින් ලියල තියෙනව මම දැකල නැහැ.ඒ නිසයි මම ඒ ගැන ලියන්න හිතුවෙ.මම කිව්වනෙ මම දෙන්නෙ අලුත් වෙන අය නොදෙන දේ කියල.Domain Parking වලට Support කරන Site දන්න කෙනෙක් Comment එකක් දාන්ඩෝ...
Try කරල බලන්නකො එහෙනම්.