Monday, January 9, 2012

ආපහු එන්ඩෝ.....

කොහොමද ඉතින්,ඔයාල හොදින් ඉන්නව නොවැ.මම මේ බොලොක්කෙ පටන් අරගෙන වැඩි දවසක් නෑ හැබැවටම මම වැඩිපුර ඉංගිරීසි සටහන් දැම්මට සමා වෙන්ඩ ඕනෙ.මට ENGLISH තරම් ඉක්මනට සිංහල TYPE කරන්න බෑ.ඕන්න ඕක තමයි හේතුව.
ලංකාවේ අන්තර්ජාල ඉපයුම් පිලිබද ලියවුන ගොඩක් බොලොක්ක තියෙන නිසා මම ඔයාලට E MAIL ACCOUNT හදන්නෙ කොහොමද,ONLINE BANK ACCOUNT හදන්නෙ කොහොමද ,BUX කියන්නෙ මොකක්ද කියලනම් කියන්න යන්නෙ නෑ.පුංචි පුංචි දේ කියාදීල වැඩක් නෑ.මොකද ඔය දේවල් දැන් හැමෝම දන්නවනෙ.අලුත් දේවල් හොයාගෙන කියල දෙන්නම්.E MONEY ගැන දැනගන්න හොද SITE එකක් තමයි IPLUSBLOG.COM කියන්නෙ.
මම මුලින් HYIP ගැනයි DOMAIN PARKING ගැනයි ලිපි දෙකක් දැම්මනෙ.ඊලග ලිපි පෙල මම දාන්නෙ FOREX ගැන.ඒ ගැන අස්සක් මුල්ලක් නෑර කියා දෙන්නම්.ඇත්තටම මේ ඉපයුම් ක්‍රම අතරින් ගොඩක්ම සාර්ථක ක්‍රම තමයි ADSENSE,FOREX හා FREELANCER JOBS.ඉතින් දිගටම රැදී ඉන්නකො.මම ගොහිං එඤ්ඤං.ඔබට ජය.

0 comments:

Post a Comment