Thursday, January 5, 2012

DOMAIN NAME එකක් තියෙනව ඒත් WEB SITE එකක් නෑ

මම මුලින්ම ඔයාල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනව.ඉතින් මම මේ බොලොක්කෙ හැදුවෙ අලුත් අලුත් දේවල් ටිකක් ඔයාලට අරන් එන්න හිතාගෙන.මේක ඉතින් සම්පූර්ණ සිංහල බොලොක්කයක් නම් නෙමෙයි සිංගිරීසි කවලමේ තමයි ඉතින්.හැමදාම අපිත් එක්ක ඉන්න.අලුත් දේවල් දැනගන්න පුලුවන් වෙයි.
Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා හොදේ.මම අද මේ කිවන්න යන්නෙ ටිකක් අමුතු දෙයක්.අමුතුයි කිව්වට අමුතු නෑ ඉතින්.Domain Parking ගැන තමයි කියන්න යන්නෙ.ඔයාලට පුලුවන් මේ ක්‍රමයෙන් සල්ලි හම්බ කරගන්න.free hosting දෙන site එකකින් setup හදාගන්න පුලුවන්.හැබැයි සල්ලි ගෙවල Domain Name එක නම් ගන්න වෙනව.Free Domain බෑ.හොද පුරසිද්ධ site එකක නමේ කෑල්ලක් ගන්න එතකොට ගොඩ තමයි.
ඔයාල දැකල ඇති සමහර site වලට ගියහම ඒවල වෙන site වල link තොගේට තියෙනව.වෙන මුකුත් නෑ.අන්න ඒව Domain parking site වලට උදාහරණ.ඔයාගේ site එකත් එහෙම හදාගන්න.Domain parking පහසුකම් දෙන Site තියෙන‍ව.
කෙනෙක් මේ වගේ Site එකකට ගියොත් අනිවා‍ර්‍යන් මේ Link එකක් උඩ Click කොරල තමයි ඒකෙන් එලියට එන්නෙ.අන්න එතකොට ඔයාට මුදල් ලැබෙනව.
Google කියන එක වෙනුවට වෙනත් වචන Search කරනව මාසෙකට මෙච්චර ප්‍රමාණයක්

    * Googl - 2,240,000
    * Goole - 1,500,000
    * Goggle - 2,740,000 
ඉතින් මේ වගේ Domain Name එකක් අපේ උනා නම් මේ හැම කෙනාම ඇවිත් නවතින්නෙ අපේ Site එකේ.එන අයගෙන් 1/3 ට වඩා Link Click කරනව.එතකොට කල්ල මරේ.
ලා‍බෙට Domain Name එකක් ගන්න පුලුවන් මේ Sites වලින්.
    * 1and1.com - $ 6.69 per year
    * yahoo.com/domains - $ 9.95 per year
    * Godaddy.com - $ 10.69 per year
Domain parking ගැන කව්රුත් මීට කලින් ලියල තියෙනව මම දැකල නැහැ.ඒ නිසයි මම ඒ ගැන ලියන්න හිතුවෙ.මම කිව්වනෙ මම දෙන්නෙ අලුත් වෙන අය නොදෙන දේ කියල.Domain Parking වලට Support කරන Site දන්න කෙනෙක් Comment එකක් දාන්ඩෝ...
Try කරල බලන්නකො එහෙනම්.




4 comments:

yaluwa mae details tika hoyagaththe kohenda
* Googl - 2,240,000
* Goole - 1,500,000
* Goggle - 2,740,000

ඇත්තටම මම මේ ටික හොයා ගත්තෙ English Blog එකකින්.Name එකනම් මතක නෑ.ඔයාගෙද ?

mage article ekak nam nemei.mata danaganna one mae wage details hoyaganna place ekak.mokada eka apita uawu wei hoda domain park ekak hadaaganna.

Sorry කොල්ලො දැන්නම් Site එක මතක නෑ

Post a Comment