Friday, January 6, 2012

HYIP මගින් ආයෝජකයෙකු වන්න

කොහොමද යාලුවනේ ? මම මේ කියන්න යන්නෙ කස්ටිය වැඩිය කරන්න අකමැති දෙයක් ගැන.ඒ තමයි Money investing.මේ දේ කරන්න අකමැති වෙන්න සාදාරණ හේතු තියෙනව.ගොඩක් දෙනා නොදැන ගිහින් අතරමං උන අය.
මේකට සිංහලෙන් කියන්නෙ HYIP කියල.ඉංගිරීසියෙන් නම් කෙටි කලකින් ආයෝජනයක් මගින් විශාල ලාබ ලැබීම කියලලු ඕං කියන්නෙ.HYIP වලට බොහෝ දෙනෙක් බය වෙන්න හේතුව තමයි මේ Site ගොඩක් ඒව Scam වීම.
ඒත් අහල ඇතිනෙ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල.මම නම් HYIP Site දෙකක 20$ ගානෙ ආයෝජනය කරල ප්‍රතිලාබ ලැබුව.ඔයාලත් හොද HYIP Site එකක ආයෝජනය කරල බලන්න.මතක ඇතුව ඊට කලින් ‍Scam නොවුනු HYIP Site දෙක තුනක් හොයා ගන්න.
දැන් හිතන්නෙ කොහොමද ‍Scam නොවුනු HYIP Site හොයාගන්නෙ කියලද ?ඒකට මෙහෙම කරන්න.ඔයාල මුලින්ම Hyip.com එකට යන්න.ඒකෙ තියෙනව HYIP Site බර ගානක්.හැබැයි ඒකෙ තිබුන කියල Invest කරන්න යන්න එපා.ඒකෙන්  Site දෙක තුනක Links අරගෙන Alexa.com ගිහින් බලන්න එවයෙ Traffic එක එහෙම කොහොමද කියල.ඊට පස්සෙ බලන්න Domain Name එක Register වෙලා තියෙන්නෙ කවදද කියල.පරණ වගේම දිනපතා ‍හොද  Trafic එකක් තියේනම් ඒ කියන්නෙ ඒ Site එක ආයෝජනයට සුදුසුයි කියල.තව දෙයක් තියෙනව ඒ වගේ Site වල Link එකට ඉස්සරහින් http වෙනුවට https කියල තියෙනව.ඒ කියන්නෙ ඒ Site ආරක්ශිතයි කියන එක.
එහෙනම් ඉතින් කොරල බලන්ඩකො.තව දෙයක් ආරක්ශිත Site වල Link එකට ඉස්සරහින් ඉබ්බෙකුගෙ සලකුනක් තියෙනව.ගොහිං එඤ්ඤං.

0 comments:

Post a Comment