Sunday, January 22, 2012

මොකක්ද මේ ity.im

කොහොමද යාලුවනේ,POST එකක් දාගන්න පෙරුම්පුරාගෙන ඉන්න කොට තමයි මට මේ අද ලියන්න යන දේ ගැන දැනගන්න ලැබුනෙ.FOREX පාඩම් මාලාව ලියන්න වෙන්නෙ නම් හීන් සීරුවෙ තමයි ඕං...ඔයාල දන්නව ඇතිනෙ adf.ly ගැන.එයාල අපට ගෙවනව අඩු නොවැ.
එහෙත් MAJON සමාගම මඟින් පවත්වාගෙන යනු ලබන ලොව අංක1 දැවැන්තම වෙබ් අඩවිය වන ity.im ලංකාවටත් adf.ly වලට වඩා දෙතුන් ගුණයක් වැඩිපුර ගෙවීම් කරනවා. ඒ වගේම විශාල බෝනස් දීමනාවකුත් දෙනවා.
ඒ මගින්
          ලින්ක් කෙටි කිරීම මඟින්,
          PROMOTE කිරීම මඟින්,
          දැන්වීම් PUBLISHING මඟින් සහ
          Referrer මඟින්
                                මුදල් උපයන්න පුලුවන්.එහෙනම් පහල ලින්කය උඩ කොටල සාමාජික වෙලාම වැ‍ඩේ පටාන් ගන්ඩෝ.....
CLICK HERE

0 comments:

Post a Comment